The best Side of Cinesubz

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ ඉදිරි දිනවලදී ලාංකේය සිනමාවේ පෙරලියක්...

. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙමේ.. අපිත් එක්ක රැඳිලා ඉන්න ප්‍රේක්ෂක ඔබ සැම නිසා. ඔබ සැමට සුභ නත්තලක් වේවා! ????

බොහොම ස්තුතිය සබ් එකට. මුලින්ම අලුත්ම ෆිල්ම් එකක් ආවොත් මේ සයිට් එකේ අය තමා කලින්ම දෙන්නේ. තැන්ක්ස් මචො සබ් එක ගහපු කෙනාට

ඒ වගේම දැන් ඉඳල ඒ විදියට තැන තැන හපාකන්න සැරසෙන අයට කියන්නේ. දැන් එහෙම කරන වෙන්නේ නැහැ. එහෙම කලොත් වෙබ් අඩවියට පිවිස උපසිරසි බාගත කරගැනීමේ සහ අදහස් දැක්වීමේ අයිතිය සදහටම අදාළ පුද්ගලයට අහිමි වෙනාවා. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට කටයුතු කරපු අපිට දැන් සීමිත ප්‍රජාතන්ත්‍රවාදයක් වෙත යන්න සිදුවීම ගැන ඉතාම කනගාටුයි. නමුත් ඉහත කිව්ව ජාතියේ පිස්සු බල්ලන්ව බැඳලා දාන්න සිද්දවෙනවා අපිට. ඊට පස්සේ අපිට සුපුරුදු පරිදි නව ජවයකින් ඔබ සියලුදෙනා සමගින් පෙරටත් වඩා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනව ළඟදීම. ඒ කියන්නේ අපි නවත්තල තිබ්බ රුපවාහිනී සමගාමී විකාශනයන්ට අදාළ සිංහල උපසිරසි ළඟදීම නැවතත් සුපුරුදු පරිදි ඔබලාට නොමිලේම තිලිණ කෙරෙනවා. අපි කිසිම ආකාරයකට මුදල් අයකරමින් කිසිදු දිනක උපසිරසි ලබාදීම සිදුකරන්නේ නැහැ. ඇත්තටම එහෙම කලාම අපි මේ ලබාදෙන උපසිරසියේ මිලකළ නොහැකි වටිනාකම අහෝසි වෙනවා වගේම ඔබගේත් අපගේත් විනොදාස්වාදයට සිදුකරන මේ අමුතු විනෝදාංශය ව්‍යාපාරයක් බවට පත්වෙනවා. ඒ නිසා අපි කිසිම click here දවසක උපසිරසි ලබාගැනීමට පැමිණෙන කිසිවෙකුගෙන් මුදලක් අයකරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බයිස්කෝප් සිංහලෙන් ලබාදුන්, ලබා දෙන සහ ලබා දෙන්නට බලාපොරොත්තු වෙන ඕනෑම සිංහල උපසිරසක් ඔබට ලැබෙන්නේ නොමිලේම

sooner or later, a gamer performed video clip games right until he fell asleep…and when he awakened, he observed himself in the sport world–being a skeleton! Equipped Along with the powerful weapons and armor of his avatar but trapped with its terrifying skeletal visual appearance, Arc has to locate a place for himself During this new, fantastical land.

????මෙතැනින් වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න!????

අඩෙහ් ……මෙන්න බඩු දීලා දන්නෙම නෑ …ගොඩක් ස්තුතියි

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

උපසිරසි කඩයිම් සඳහා සුභපැතුම් එක්කරමුද?

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

Get a great automatic subtitling. And If you would like, it is possible to translate it into many overseas languages.

තෑන්ක්ස් සහෝ සබ් එකට ලිපිය ලෙසටම ලියලා තියනවා සුපිරියි ඈ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *